(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ සහ අවට ප්‍රදේශවල දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ, ඒ පිළිබඳව සියලු දෙනා අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි.








