(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද, ,ලබන සඳුදා (13) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා අනිකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිවේදනය කරයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්








