FAST NEWS

24×7 Around the Globe

අදත් පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෛනිකව සිදුවන විදුලි කප්පාදුව පිලිබඳ මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

කලාප අනුව අද (09) විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.
P, Q, R, S, T, U, V, කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.
A, B, W කලාප සඳහා – උදෑසන කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.