FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විදුලි වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වර්ජන ක්‍රියාමාර්ගය නිසාවෙනි.