(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක රැගත් නෞකාවක් දිවයිනට ළඟා වූ බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම සමාගම පැවසුවේ, ඉතිරි ඩොලර් මිලියන 2.5 ගෙවා අද (08) ගෑස් බෑමට සැලසුම් කර ඇති බවයි.
මෙමගින් තවත් දින 6ක් අඛණ්ඩව ගෑස් සැපයීමට හැකි බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.








