FAST NEWS

24×7 Around the Globe

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් මෙට්‍රික් ටොන් දෙදහසක් රැගත් නෞකාවක් අද ශ්‍රී ලංකාවට ළඟාවුණා.

ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශයට පත්කළ නොහැකි බවයි.