FAST NEWS

24×7 Around the Globe

අද පැයක විදුලි කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද(04) දින සඳහා පැය 1 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.