FAST NEWS

24×7 Around the Globe

ජී.ඇල්.පීරිස් ගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි.

හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පස්වරු 1 ට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔහුගේ කාලයේ විදේශ අමාත්‍යංශයේ සිදුවූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවද පොලිසිය පවසයි.