FAST NEWS

24×7 Around the Globe

අද පැය 2යි විනාඩි 10ක විදුලිය කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව සිදුවන්නේ දිවා කාලයේ පමණයි.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

G, H, I, K, L කලාප සඳහා

සවස් කාලයේ: පැය 2 යි විනාඩි 10 යි.

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

සවස් කාලයේ: පැය 2 යි විනාඩි 10 යි.