FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද පිරිපහදුවේ තාක්ෂණික දෝෂයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාස 03ක කාලයක් ක්‍රියාත්මක නොවූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික දෝෂයක් හට ගෙන තිබේ.

යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.