(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා
“නෝ ඩීල් ගම” අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට ගමන්කිරීමට උත්සාහ කිරීමේදී මෙම තත්ත්වය ඇත.
එහෙයින් එම ප්‍රදේශයේ වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා
ඒ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දී සිටිනවා








