FAST NEWS

24×7 Around the Globe

නව අගමැති රනිල් දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.