FAST NEWS

24×7 Around the Globe

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව තහවුරු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත.

මේ සමගම සියළු අමාත්‍ය ධුර සමග කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර ජනාදිපතිවරයාට නව අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වෙයි.