FAST NEWS

24×7 Around the Globe

හෙට (09) සිට අඛණ්ඩව විරෝධතා සතියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

හෙට (09) සිට අඛණ්ඩව විරෝධතා සතියක් පවත්වන බව වෘත්තීය සමිති එකමුතුව පවසයි.

හදිසි නීතීය පනවා විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව එම විරෝධතා සංවිධානය කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ඉවත් වන තෙක් විරෝධතාවල නිරතවන බවය.