
කොළඹ – මීගමුව ප්රධාන මාර්ගය අවහිර වෙයි
(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්රධාන මාර්ගය මහබාගේ මංසන්ධිය අසලින් අවහිර වී තිබේ.
ප්රදේශවාසින් විසින් ගෘහස්ථ ගෑස් ඉල්ලමින් මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වේ.