(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
පැලවත්ත මාර්ගය දෙසින් පාර්ලිමේන්තු පිවිසුමේ උද්ඝෝෂණයක නිරත ව සිටි පිරිසක් විසිරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
අද (06) දහවල් පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ද පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.








