
රංජිත් සියඹලාපිටිය ට පොහොට්ටුවේ සහාය
(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
නියෝජ්‍ය කථානායක ධූරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙන් ඉදිරිපත් කර ඇති රංජිත් සියඹලාපිටිය මහතා ට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව කියා සිටියේය.