FAST NEWS

24×7 Around the Globe

සහල් සඳහා උපරිම සිල්ලර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,සුදු / රතු නාඩු – තැම්බූ / තම්බා – දේශීය රු. 220 කි. සුදු / රතු සම්බා – තැම්බූ / තම්බා – දේශීය රු. 230 කි. (සුදුරු සම්බා හැර) කීරි සම්බා (දේශීය) රු. 260 ක්.