FAST NEWS

24×7 Around the Globe

‘මයිනාගෝගමේ’ උණුසුම් තත්ත්වයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගමේ’ විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් අද අලුයම පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා.

ඔවුන් රැඳි සිටී අට්ටාල ද පොලිසිය විසින් ඉවත් කර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා

මේ වනවිට එම විරෝධතාකරුවන් ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී සිටින බවයි අප වාර්තාකරැවන් කියා සිටියේ.