FAST NEWS

24×7 Around the Globe

වාසුදේවගේ ඔළුව පෙන්නන්න දොස්තර ලඟට යවන්නලු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර ඩීල් එකක් ඇති බවට වාසුදේව නානායක්කාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතාද අද දිනයේදී ප්‍රතිචාර දැක්වීය.

ඒ මහතා කියා සිටියේ වාසුදේව මහතා වෛද්‍යවරුයකු ළගට යවා ඔළුව පරීක්ෂා කළ යුතු බවකි.

සජිත් ප්‍රේමදාස මහතා නිවැරදි තීන්දුව ගෙන ඇති බවත්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඉවත් නොවී ආණ්ඩු පිහිටුවා පලක් නැති බවත් ඒ මහතා කීය.