අගමැතිවරයාට බහුතරය පෙන්නීමට අත්සන් නෑ
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගමැතිවරයාට බහුතරය පෙන්නීම සඳහා අත්සන් ලබා ගැනීමක් ඊයේ (25) සංවිධානය කර තිබුණා.
එහෙත් අත්සන් සියයක්වත් ඊට ලබාගැනීමට නොහැකි වූ බවයි පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කළේ.