රන් මිලේ සුළු අඩුවීමක්
(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.
ඒ අනුව, අද දිනයේ රන් අවුන්සයක මිල ඩොලර් 1927යි ශත 25ක් ලෙස සටහන් වනවා.
මාස හයක් තුළ රන් මිල 6.84%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.