FAST NEWS

24×7 Around the Globe

මහින්ද සමග ගෝඨා මහ රෑ තීරණාත්මක කතා බහක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.

ඒ අනුව අද රාත්‍රියෙහි මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝව සාකච්ජා කෙරෙනු ඇති බවත්, දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිත බවත් දැනගන්නට තිබේ.