FAST NEWS

24×7 Around the Globe

පාන් මිලත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

එසේම අනෙකුත් බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇත.