FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තුවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35කින් බස් ගාස්තුව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියේ රුපියල් 20ක් ව තිබු අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහල යනු ඇති බවයි.

මෙම මිල ඉහල යාම සෑම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා අදල වන බවද ඔහු පැවසීය.