FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව බේකරි නිෂ්පාදනවල සියයට 20 කින් පමණ ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ.