FAST NEWS

24×7 Around the Globe

නව කැබිනට් මණ්ඩලය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙක් අද (අප්‍රේල් 18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරුන් පහතින් දැක්වේ.