FAST NEWS

24×7 Around the Globe

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා ඇත.

සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල ​​රුපියල් 75 කින් ඉහළදැමූ බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.