(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ ප්රධාන කාර්යාලයට ප්රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. කොළඹ පිහිටි ප්රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.
සජබ ප්රධාන කාර්යාලයට ප්රහාරයක්








