FAST NEWS

24×7 Around the Globe

චීන හාල් සම්බන්ධයෙන් සාකච්ඡා පවතිනවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  චීනයෙන් ලබා ගැනීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් මිලියනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

එසේම එසේ ගෙන්වීමට නියමිත හාල් නියත වශයෙන්ම කාබනිකව නිෂ්පාදනය කළ හාල් නොවන බවත් ඔහු පැවැසීය.