FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ දෙවන නඩුව නැවත කැඳවීම මාර්තු 09

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව මාර්තු 09 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මීට සුළු මොහොතකට පෙර, අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (24) දින රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එනු ලැබුවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.