
මහජන ආරක්ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිත ව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර නාරාහේන්පිට පොලිස් රෝහලේ සිට අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයට (IDH) මාරුකර යවා තිබෙනවා.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඒ බව සඳහන් කළා.