FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රධාන මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ නුවර අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට අදාල දෝෂය සකස් කිරීම සඳහා දුම්රිය මාර්ග නඩත්තු සේවයකයන් යොදවා ඇති බවයි.