FAST NEWS

24×7 Around the Globe

නව ජනපති ලේකම් ලෙස ගාමිණී සෙනරත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.

ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේයි කටයුතු කරනු ලැබුවේ.

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.