FAST NEWS

24×7 Around the Globe

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව IOC දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දී තිබේ.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවුසවේ, අමතර ඉන්ධන නොමැති නිසා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දුන් බවයි.