FAST NEWS

24×7 Around the Globe

ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් මහ බැංකුව විසින් ගෙවීමට පියවර ගෙන තිබේ.

සිය නිල ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව දැනුම් දී ඇත.