FAST NEWS

24×7 Around the Globe

විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.

විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ මහතා කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසදුමක් හිමි නොවන්නේ ඉදිරියේ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.