FAST NEWS

24×7 Around the Globe

යළිත් දුම්රිය වර්ජනයක් ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මෙහෙයුම් වලින් ඉවත් වී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.

සිය සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය විසින් ගෙන ඇති අත්තනෝමතික තීරණයට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.