FAST NEWS

24×7 Around the Globe

අද පක්ෂ නායකයින්ගේ රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද දිනයේදී පාර්ලිමේන්තු සංකීරණ්යේදී පැවැත්වීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12 ට රැස්වීම පැවැත්වෙන බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

ලබන 18 වෙනිදා සිට පාර්ලිමේන්තුව නැවත ආරම්භ වීමත් සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති.