FAST NEWS

24×7 Around the Globe

විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරක්ෂක අංශ භාරයෙන් මිදී පලා යාමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් කොටුපළේදී අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

ජාතිකත්වය හඳුනාගත නොහැකි විදේශිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.