FAST NEWS

24×7 Around the Globe

පළවන අසත්‍ය වාර්තාවලට මහ බැංකුවෙන් පිළිතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලාංකිකයන්ගේ බැංකු ගිණුම්වල ඇති විදේශීය මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කිරීමට නියෝගයක් ලබා දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ මේ සම්බන්ධයෙන් පැතිරෙන ප්‍රචාර මුලුමනින්ම අසත්‍යය බවයි.