රාජිතට කොවිඩ්

රාජිතට කොවිඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති මන්ත්‍රීවරයා හට බරපතළ අපහසුතාවක් නොමැති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

COMMENTS

Wordpress (0)