FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගීන් කොළඹින් වැඩිවෙලා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
වැඩි වශයෙන් ඩෙංගු රෝගින් වාර්තා වු ප්‍රදේශ පිළිබදවද වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.