FAST NEWS

24×7 Around the Globe

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් හුවමාරු කරගනිමිනුයි, ඔහු ඉහත ප්‍රකාශය සිදු කර තිබුණේ.