FAST NEWS

24×7 Around the Globe

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට නව සමාගමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) ලබා දුන් උපදෙස් පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා “TRINCO PETROLEUM TERMINALS LTD” නමින් නව සමාගමක් පිහිටුවා තිබෙනවා.

අදාළ පාර්ශ්ව සමඟ මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව යි වාර්තා වෙන්නේ.