FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, කෝට්ටේ, කඩුවෙල සහ දෙහිවල, ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රදේශවලට පැය 12ක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ , විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.