තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 03 ක්

තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 03 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාධිතයන් 03 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවූ මුලු ඔමික්‍රොන් ආසාධිතයන් ගණන 07 දක්වා ඉහළ යයි.