දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ, ලොරි රථයක් සහ බවුසරයක් ගැටී සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.