FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටෙන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගරයේ එක් ටර්බයිනයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර විදුලිය බිඳවැටීම් සිදු විය හැකි බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.