CPSTL සභාපති ඉල්ලා අස්වෙයි

CPSTL සභාපති ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ උවයිස් මොහොමඩ් මහතා ඉල්ලා අස්වී තිබේ.